Extremely excellent service
මුන්ගේ customers service අන්තිමයි matara branch එකේ. මම eicher ලොරියක් ගත්තා ඒක bran new උනාට අඩුපාඩු තිබ්බා මං ඉල්ලුවා පුළුවන්නම් ඒවා මාරු කරලා දෙන්න කියලා කරල දෙන්නම් කියලා පොරොන්දු වෙලා කරල දුන්නෙ නෑ, මුන්ගේ service අන්තිමයි හරියට ලොරිය හෝදලා වත් නෑ මීට වඩා හොඳට අපේ ගමේ වාහන service කරනවා. senok කියන්නේ චාටර් බ්‍රෑන්ඩ් එකක්.
Brand New Wolks Wagon and Subaru Vehicles are available.
Is Cool Cars and we have WLAN
The Sole Agents For VW And Subaru Vehicles.