Paramita puja sanasanaya is a place of worship, located at Dambulla, Sri Lanka. They can be contacted via phone at +94 77 177 8677 for more detailed information.
මෙය සාමණේර භික්ෂුන් වහන්සේලා 30 නමක් පමණ වැඩ සිටින නමුත් දිනපතා දානය නොලැබෙන, බොහෝ දිනවල දානය තමන් වහන්සේලා විසින්ම සකස් කර ගන්නා ස්ථානයකි. කැමති අයෙකුට කැමති දිනක දාන භාර ගත හැක.
I like this place