Calm place
මෙය භාවනා මධ්‍යස්ථානයකි මෙහි විහාරාධිපති කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය ගරු පාතකඩ සුමන තිස්ස ස්වාමීන් වහන්සේ කෘත්‍යාධිකාරී ගරු හවුපෙ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ ආදී භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරන රමණීය පුණ්‍ය භූමියකි පුරාවිද්‍යාත්මක සාධක වලින් හෙබි දෙවන පෑතිස් රජ සමය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති දෙතිස් ඵල බෝධීන් වහන්සේලා අතුරින් පළමුවෙනි බෝධීන් වහන්සේ වැඩ වාසය කරන ස්ථානයයි
Left down Masimbula Ella Falls.
Peaceful and tranquil. Specially helpful when you meditate. The surroundings are a sight to see as well. A very peaceful place.