It is most important buddist cave temple which located in Opanayaka area. The historical cave temples belong to King Valagamba period in 1 century B.C. There can be seen many of morals and historical things in the temple. The inside of the cave the space is spreaded more than 200 square metres.
අපේ ගමේ පෞරාණික විහාරයකි.. අතීත ජනප්‍රවාද බොහොමයක් පැවතියායැයි විශ්වාස කරන මෙම භූමියේ දේවාල බිම මහත් හාස්කම් ඇති තැනක් බව අප ප්‍රදේශයේ ප්‍රචලිත වෙ විහාර මළුවෙ ඇති බුදු පිළිම වලට ආගමක්නැති තිරිසනුන් විසින් විශාල ලෙස අලාභහානි කර ඇති මෙම අයිතිහාසික වටිනාකමක් ඇති පුන්‍ය භූමිය රැකගැනීම අප කාගෙත් වගකිමක්
Ancient temple with rock Caves related to king walagamba
මෙම පුරාණ විහාරය අතීත රාවණා යුගය සමග බොහෝ සබැඳියාවන් පැවති ස්ථානයකි. In this ancient temple had most nearest connections with past ravana's era. In the top of temple there are some spectacular viewing rock caves.