Mahasen Devalaya
දක්ෂතම අංගම් සටන් ශිල්පියෙකු වූ මහසෙන් හෙවත් මහාසේන කතරගම වෙසෙමින් රාජ්‍ය පාලනය කළ යක්ෂ ගෝත්‍රික රජවරයෙකි. සුරාසුර යුද්ධයේ සෙන්පතියා වන මෙතුමා සුරාසුර යුද්ධය ජයග්‍රහණයට මුල් විය.
Historical building
Its very beutiful
King Mahasen of the Kingdom of Ruhuna, who built Kiri Vehera Buddhist Stupa in Kataragama in the 6th century BC, later came to be worshiped as a deity.[7] In the Sinhalese tradition and culture local kings, rulers and ancestors who did a great service to the country or community were ordained as deities.