අපට දැනුණු ලගිනගල
හමාගිය සිහිලැල් පවන් ෙරොද දිය රැළිති බිඳිමින් වැව්දිය සලිතකර මැවු ඒ රටාවන් තුලින් දෑස් ගත හැකිව ෙනොහී ෙකොතරම් ෙව්ලාවක් අප ඒ ෙදස බලා සිටියාදැයි කීමට තරම්වත් මට මතක නැත. පෙසකින් "ලගිනගල" නම් වු සුන්දරත්වයක් එක් කරන ෙම් ෙසොඳුරු ගම්මානය "ලගිනගල" යැයි නම් දරයි.
බලංෙගොඩින් හැරී කල්ෙතොට පාෙර් 49km පමණ ගිය පසු ෙව්ලි ඔය හරහා වැටී ඇති දුෂ්කර ගමන් මාර්ගය ඔස්ෙසේ "ලගිනගල ෙකොටෙවෙහර මංකඩ" නම් වු ගමනාන්තය ෙවත අප පිවිසිෙය පැය 5ක් පමණ ගතවු තැන්හිදීය.