Godawaya
මෙම විහාරය යඨාල තිස්ස රජුගේ පුත් ගෝඨාභය (මහානාග රජුගේ මුණුපුරා) කරවූ බවටයි විශ්වාස කරන්නේ. වසර දෙදහසකට වඩා පැරණි මේ වරායේ සියලු බදු ආදායම් දීල තියෙන්නෙ ඒ ආශ්රිත කඳුගැටය මත තියෙන ගෝඨපබ්බත විහාරයට. ඒ ගැන ලියෑවුණු සෙල්ලිපිය තවමත් විහාරයේ තියෙනවා. ඊට පසුව පළමුවන ගජබා රජතුමා 12000 ක සේනාවක් සමඟ ගොඩපවත වරායට ආ බවත්, මේ වරායේ බද්ද විහාරයට ලබාදෙන්න ඔහු කටයුතු කළ බවත්, කියෑවෙන සෙල්ලිපිය ඔහු පිහිටුවා තිබෙනවා. ඒ ක්‍රි. ව. 112 -134 දී.
මේ ස්ථානයේ කැණීම් සිදු කළ පුරාවිද්‍යාඥයෝ වසර 7000 ක් විතර පැරණි මානව ඇටසැකිල්ලක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම වසර දෙදහසකට වඩා පැරණි රුවල් යාත්‍රාවක් ගිලී තිබී හඳුනා ගෙන තියෙනවා. ගල් නැංගුරමකුත් සොයාගත් බවයි කියන්නෙ.
This is the one of Samudragiri temples of Sri Lanka. The importance of this temple is there is the oldest records of customs activities in ancient Sri Lanka written on a stone. It is called the 'Godawaya Inscription".
Built this scred place one of the ancient kings era.
Not gotha its Gota pabbatha rajamaha viharaya.
Faced sea beach in one side.
Natural air conditioning 😊.
Evening time very beautiful sunsets.
Recommended this place for all locals and foreigners.
But keep in mind this temple and should go accordingly.
වලවේ ගඟ මුහුදට වැටෙන පායි බොක්ක නම් ස්ථානයේ වෙරළබඩ ගල්කුලක් මුදුනේ මෙම සිද්ධස්ථානය පිහිටා ඇත.
තංගල්ල - හම්බන්තොට මහා මාර්ගයේ 142 හා 143 සැතපුම් කණු දෙක අතර ප්‍රදේශයෙන් මෙම ස්ථානයට ලඟා විය හැකි මාර්ගයක් ඇත.
ගෝඨපබ්බත නමින් පැරණි කාලවල හදුන්වන ලද මෙම විහාරය වත්මන් ව්‍යවහාරයේ ගොඩවාය විහාරය යනුවෙන් ප්‍රසිද්ධ වී තිබේ. හයවන සියවසේ සෙල්ලිපියක මෙය ගොඩවාය වෙහෙර යනුවෙන් සඳහන් වේ. මෙම විහාරය පළවන ගජබාහු (කි.ව.114 – 136 ) රජතුමා විසින් කරවන ලදැයි කියනු ලැබේ.
ගොඩපවත නම් තොටුපොලෙන් ලියවුනු තීරුබදු මෙම විහාරයේ කටයුතු සඳහා පූජා කරන ලදැයි සඳහන් සෙල්ලිපියේ මෙම ස්ථානය දක්නට ලැබේ. එම සෙල්ලිපිය ගාමිණි අභය රජු විසින් කරවන ලද බව එහි සඳහන් වේ. මෙහි නම් සඳහන් ගාමිණි අභය නැමැති රජතුමා I වන ගජබාහු රජු යැයි ඉතිහාසඥයෝ සලකයි.
An historical place. Ruins with engravings. Appears to be one of the main temples.