• Delete
  • Edit
place of worship

Crocodile Rock Ancient Viharaya

Lahugala

About

Crocodile Rock Ancient Viharaya is a place of worship, located at Lahugala, Sri Lanka

Location :
Lahugala

Added by Jopie, at 28 June 2017

Add missing information

Add email
Add phone
Add business description
Add website
Add Social Media
Add Products and Services

2 Reviews

  • Anonymous
    18 September 2017

    RIP Mr. Paul MacLean from London victim of crocodile attack.

    response / report this review
  • Anonymous
    05 July 2017

    කිඹුලාගල නටඹුන් විහාරය

    පොතුවිල පානම මාර්ගයේ ශ්‍රස්ත්‍රවෙල පොලිස් විශේෂ කර්ය්‍ය බළකා කඳවුර පිහිටි ස්ථනයට මදක් පිටුපසට වන්නට ශ්‍රාස්ත්‍රවෙල පුරාණ විහාරය පිහිටා ඇත. එම ස්ථානයටම මදක් ඔබ්බෙන් මුහුද ආසන්නයටම වන්නට පිහිටි ගොඩබිමටම යාවෙන සේ පිහිටි ගල්කුළු වලින් ගහන පර්වතයක් වෙයි. ශ්‍රී ලංකාවේ පිහිටි වඩාත්ම දර්ශනීය ස්ථානයක් ලෙසට මෙම ස්ථානය හැඳින්විය හැකිය. පර්වතය පාමුල මුහුද ඉතා ගැඹුරු වෙයි.

    මෙහි විශාල පර්වතය මත තවත් විශාල ගල් කුලක් පවතින අතර එය ඇසුරු කරගෙන උතුරු දෙසට මුහුණලා පවතින තරමක ගල් ලෙනකි. අතීතයේදි එහි කටාරම්කොටා බිත්ති බැඳ තිබී ඇත. නමුත් දේශගුණ විපර්යාස නිසා ලෙන්ලිපිය මැකී ගොස් ඇති අතර බිත්තිවල ගඩොල් ලෙණ තුලත් පහල මුහුදු වෙරලේත් විසිර පවතී.

    මේ ලෙණේ සිට පර්වතය මුදුනට නැගීමට පටු කපොල්ලකින් රිංගා යායුතුය. එම පර්වතයේම නෙලනා ලද කුඩා පියගැට හතරකි. රිංගා යාමට පහසුවීමට මෙය අතීතයේදීම කරවන්නට ඇති අතර මෙය "ගල් උගුලක්" ලෙස හැඳින්වෙයි. එයින් පර්වතය මත්තට නැගුන විට අවට වට පිටාව ඉතාරමණීය දර්ශනයක් සේ දැකීමට හැකිවෙයි. පර්වතය මුදුනේ අඩි 8ක් පමණ උස්වූ වට අඩි 30 ක් පමණ වූ නටඹුන් වූ දාගැබකි. මෙය ලංකා සෑය ලෙස හඳුන්වයි.

    උපුටා ගැනීම් - නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය - පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි.

    response / report this review

Rate & Write Reviews