• Delete
  • Edit
place of worship

Yahalamadiththa Rajamaha Viharaya

Ella - Halpe Rd, Ella

About

Yahalamadiththa Rajamaha Viharaya is a place of worship, located at Ella - Halpe Rd, Ella, Sri Lanka. They can be contacted via phone at +94 572 228 791 for more detailed information.

Location :
Ella - Halpe Rd, Ella
Contacts :

Added by Jopie, at 24 April 2017

Add missing information

Add email
Add business description
Add website
Add Social Media
Add Products and Services

2 Reviews

  • Yasandika Gunasinghe
    07 December 2017

    If you are interested in archaeologyyes this is a place to visit. And if you like to visit places for spiritual gain and to know the buddhist culuture i believe Yahalamadiththa Temple will be a suitable choice. This place got an ancient stupa and an ancient building which we call "Vihara geya" with Lord Buddha's statutes and with ancient architecture which is believe to be from Kandyan era.
    Further i believe this place need special attention from relevant authorities to preserve it's value in a proper way.

    response / report this review
  • Eranga Sandaruwan
    01 May 2017

    මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජසමයේ ඉදිකරණ ලද විහාරයකි.
    This viharaya was build during the era of King Keerthi Shri Rajasinghe

    මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ සමයට අයත් යැයි සැලකෙන මෙම පුරාණ විහාරස්ථානයේ ප්‍රදක්ෂිණා පථයකින් හා ඇතුල් ගෘහයකින් සමන්විත වූ ඉපැරණි පිළිම ගෙයක් දක්නට ඇත. ප්‍රදක්ශිණා පථයෙහි පිළිමගෙය වටා පැති බිත්ති තුනෙහි කුඩා වේදිකාවක් මත සූවිසි බුදුවරුන්ගේ රූ නිර්මාණය කර ඇති අතර ඒවා මහනුවර සමයට අයත්බව හඳුනාගත හැක.මෙම බුද්ධ ප්‍රථිමා හඳුන්වාදීම සඳහ පේලි හතරකින් සමන්විත ගාථා පාඨයක් දැක්වෙන අතර, ඇතුල් ගෘහයට ඇතුල්වෙන දොරටුව දෙපස කඩුවක් අතින් ගත් ද්වාරපාල පිළිරූ දෙකක් ද, සිංහ හා සුනක රූපයක් ද දැකිය හැක. මහනුවර යුගයේ ප්‍රතිමා සම්ප්‍රධායට අදාල රන් ආලේපිත හිටි බුදු පිලිමයක් මෙහි දැකගත හැකි අතර ඒ ආසන්නයේම පැරණි විශාල පාත්‍රයක් වෙයි.

    ජනප්‍රවාදයේ එන තොරතුරු අනුව සෙංකඩගල නුවර අස්ගිරි මහා විහාර වාසීව සිටි, රජුන්ගේ සිත් දිනාගත් එක් භික්ෂූන් වහන්සේ නමක් යම් සිත් තැවුලකට පත්ව මහාවිහාරයෙන් නික්ම ඌවට පැමිණ යහලමඩිත්ත ප්‍රදේශයේ ප්‍රභූන්ගේ ආරාධනයෙන් නතර වූ බවත්, පසුකාලීනව රජු ඌව ප්‍රදේෂයට පැමිණි නිළ සංචාරයකදී මෙම හිමියන් සොයා අවුත් යලි සෙංකඩගල නුවරට වඩින ලෙස ආරාධනා කළ බවත් පැවසේ. රජුගේ ආරාධනාව කාරුණිකව ප්‍රතික්ෂේප කළ එම හිමියන්ට පන්සල අවට කුඹුරුද, රත් සඳුන්මුවා බුද්ධ ප්‍රතිමාවක් ද, රිදී පාත්‍රයක් හා පිරුවානා පොත් වහන්සේ නමක් ද රජු විසින් පූජාකළ බව සඳහන් වේ. මෙම ප්‍රදේෂයේ තිබූ සිවිශාල සල්(සාල ) වෘක්ෂයක් නිසා මෙම පෙදෙස හල්පේ ලෙස ප්‍රසිද්ධ වූ බවට විශ්වාසයක් පවතී. සිංහල රාජසමයේ සිටම හල්පේ ප්‍රභූවරුන්ගේ වාසභවනක් විය. වැලිවිට සරණංකර මාහිමියන් සමයේ ඇතිවූ බෞද්ධ පුනරුදයේ රශ්මිය මෙම විහාරය කරාද පැතිරගිය බව කියවේ. කලක් මහා සංඝයාගෙන් තොරවූ මෙම විහාරය හා මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුකාලීනව විහාරධිපති ධූරයෙහි වැඩවිසූ රාජකීය පණ්ඩිත නාවුල්ලේ ධම්මානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් එවකට විසූ කේ. බී. කදුරුගමුවේ රටේ මහත්තයාගේ මූලිකත්වයෙන් හා සැදැහවත් ප්‍රදේශවාසීන්ගේ නොමසුරු දායකත්වයෙන් ක්‍රි. ව. 1942 දී ප්‍රතිසංස්කරණය කලබව කියවේ.

    බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉඩමේගම ග්‍රාමසේවා වසමේ පිහිටි මෙම විහාරයට බදුල්ල - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ ගමන්කර හල්පේ පාසල අසලින් වමට හැරී කිලෝමීටර 2.5ක් පමණ ගමන්කළ යුතුය.

    උපුටා ගැනීම - ඌවේ වංහුං, සුජීව කුමාර කෝවිලතැන්න.

    response / report this review

Rate & Write Reviews