Sri Sudarmodhaya Piriwena is a place of worship, located at Pelmadulla, Sri Lanka
Should visit if you're a Buddhist.
ප්‍රදේශයේ ඉපැරැණි සිද්ධස්ථානයක්. ධර්ම සංගායනාවක් පවා පැවැත්වූ ශාසනික වැදගත් කමක් සහිත ස්ථානයක්. වර්තමානයෙහි විද්‍යායතන පිරිවෙනක් පවත්වාගෙන යන අතර ගිහි පැවිදි දෙපිරිසම ඉගෙනුම ලබති.