• Delete
  • Edit
place of worship

සිරි සුගත ධම්ම සෙනසුන Siri Sugatha Dhamma Senasuna

Unagolla

About

සිරි සුගත ධම්ම සෙනසුන Siri Sugatha Dhamma Senasuna is a place of worship, located at Unagolla, Sri Lanka. They can be contacted via phone at +94 77 287 2952 for more detailed information.

Location :
Unagolla
Contacts :

Added by Jopie, at 29 August 2017

Opening Hours

  • Monday Open 24 hours
  • Tuesday Open 24 hours
  • Wednesday Open 24 hours
  • Thursday Open 24 hours
  • Friday Open 24 hours
  • Saturday Open 24 hours
  • Sunday Open 24 hours

Gallery

Add missing information

Add email
Add business description
Add website
Add Social Media
Add Products and Services

3 Reviews

  • Anura Kumara Jayasundara
    10 February 2018

    Heelogama

    response / report this review
  • Rev Vimukthi Kd
    24 January 2018

    නිකවරටිය නගරයේ සිට කිලෝ මීටර් හතක් පමණ දුරින් පිහිටා ඇති රමණීය පුණ්‍ය භූමියක්. නිකවරටිය ඔරලෝසු කණුව ළඟින් හැරී heelogama මාර්ගයේ ගොස් දිවුල්ලැව හන්දියෙන් දකුණට හැරී නාගොල්ලාගම පාරේ පාරේ මද දුරක් ගොස් මූකලන් ගම සිරි සුගත ධම්ම සේනාසනයට ගමන් කළ හැක. ප්‍රදේශයේ ජනතාවට ඉමහත් සේවාවක් සපයා දෙන වටිනා බෞද්ධ විහාරස්ථානය කි.

    බෞද්ධාගමික වත්පිළිවෙත් මෙන් ම පින් දහම් කටයුතු ද නිරන්තරයෙන් සුදුවෙන තැනකි. විවිධ දේශකයන් වහන්සේලා වැඩමකරවාගෙන බුද්ධ ධර්මය ජනතාවට උගන්වන, හා ඒතුළින් මිනිස් ජීවිත ආලෝකමත් කරන්නට කටයිතු සංවිධානය කරන ස්තානයකි. ප්‍රදේශයට මහත් ආලෝකයකි.

    දුවාදරුවන්ට යහමග කියා දීමට හා දහම් දැනුම වඩවා ගැනීමට වටිනා දහම් පාසලක් ද මෙහි වේ.

    response / report this review
  • Rev Vimukthi Kd
    05 September 2017

    ඉතා මනරම් විහාරයකි. බොහෝ පිරිසකට බුදු දහම බෙදා දෙන, මග නොමග කියාදෙන පින්බිමකි.

    response / report this review

Rate & Write Reviews