• Delete
  • Edit
place of worship

Kanabisawaramaya Ancient Temple

Wellawaya

About

Kanabisawaramaya Ancient Temple is a place of worship, located at Wellawaya, Sri Lanka

Location :
Wellawaya

Added by Jopie, at 23 August 2017

Add missing information

Add email
Add phone
Add business description
Add website
Add Social Media
Add Products and Services

4 Reviews

  • Paochieh Cheng
    25 March 2018

    Left upside Kahaliya Raja Maha Viharaya.

    response / report this review
  • Sanjaya Hemantha
    21 February 2018

    This temple is made by king Dutugamunu's half sister kanabisawa. Kana mean blind and bisawa mean queen. So kanabisawa means blindqueen. There is a stupa( Dageba), which is destroyed by relic hunters. This place is very closed to Handapanagala wewa and Kanabisawa ponds. You can find some other ruins also.

    response / report this review
  • Tharanga Wijesinghe
    13 December 2017

    මෙම විහාරස්ථානය අනුරාධපුර යුගයේ, මුල් කාලයයේ ගොඩ නංවා ඇති විහාරස්ථානයකී. විහාරස්ථානයේ ඉපැරණිභාවය පෙන්නුම් කරන අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් කැටයම් කලාව ලංකාවේ ප්‍රචලිතවීමට ප්‍රථම නිර්මාණය කරන ලද සදකඩ පහනකී. විහාරස්ථාන භූමිය පුරාම පුරාවිද්‍යා ස්මාරක සහ නටඹුන් රාශියකී. විහාරස්ථානයට ඉදිරියෙන් ඇත්තේ හදපානාගල වැවයි. පසුගිය වකවානුවකදී වැවේ වැව් බැම්ම කැඩි බිදි යාම නිසා එකවරම ගලා ගිය ජලය නිසා විහාරස්ථානයේ ඇති නටඹුන් සදහා විශාල හානියක් සිදුවී තිබේ. විහාරස්ථානය ඉදිරියෙන් ඇති ගල් තලාවක කටාරම් කොටන ලද ගල් ගුහා කිහිපයකී. පඩිපෙලක් සහ ගල මුදුනේ කුඩා පොකුණු ද කිහිපයකී.

    විහරස්ථානයේ වර්ථමාන දියුණුව විහාරාධිපති ගරු පුජ්‍ය මත්තමගොඩ ධීරානන්ද හිමියන්ගේ මගපෙන්වීම යටතේ සිදුවේ. විහාරස්ථානයේ ඉන්දියාවේ ආනන්ද බෝධියේ අංකුරයක් සිටුවා ඇත.
    - Inforinbuddhist.blog

    response / report this review
  • Sameera Mahadurage
    30 August 2017

    කණබිසවාරාම පුරාණ රජමහා විහාරය යනු වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හඳපානාගල නම් මනරම් ග්‍රාමයේ පිහිටා ඇති පැරණිතම විහාරයයි.වැවයි, දාගැබ යි,ගමයි පන්සලයි යන සංකල්පය මනරම් ලෙස දැකබලා ගත හැකි සුන්දර ප්‍රදේශයකි. කොළඹ සිට හරියටම කිලෝමීටර 233 ක් පමණ දුරින් පිහිටයි. කොළඹ අවිස්සාවේල්ල රත්නපුර මාර්ගයේ පැමිණ උඩවලව දෙසින් තණමල්විල දෙසට හැරී තනමල්විල සිට A2 මාර්ගයේ කිලෝමීටර් 26 ක් වැල්ලවාය දෙසට යනවිට හඳපානාගල සුන්දර ග්‍රාමයේ මාර්ගය වැටී ඇති අතර එහි සිට කිලෝමීටර 4ක් (4Km) දුරින් කණබිසවාරාම පුරාණ රජමහවිහාරය පිහිටයි.
    KANABISAWAARAMA ANCIENT RAJA MAHA VIHARAYA is the oldest temple in the village of Handapanagala in the Wellawaya Divisional Secretariat Division.
    The concept of tank, dagaba, village and temple is a beautiful and beautiful area. It's about 233 km from Colombo.

    Turning towards the Colombo-Avissawella, Ratnapura road and turning towards the Thanamalwila from Udawalawa and reaching 26 kilometers to Wellawaya, from Thanamalwila, the road to the village of Handapanagala has fallen, 4 km from KANABISAWAARAMA ancient Raja Maha Viharaya.

    response / report this review

Rate & Write Reviews