Seehela Native Farming Education Center is a point of interest, located at Matale, Sri Lanka. They can be contacted via phone at +94 663 063 555 for more detailed information.
🤗🤗🤗
Like
පැරැන්නෝ සොබාදහම ආරක්ෂා කරගනිමින් තමන්ගේ වගාවන් කිරීමට යොදා ගත් දැනුම අනාගත පරම්පරාවටත් ලබාදෙන වටිනා ස්ථානයකි
ස්වභාවික ගොවිතැන සහ පුරාණ හෙල වගා චාරිත්‍ර සහ ක්‍රමෝපායන් පිළිබඳ අගනා දැනුම් සම්භාරයක් ලබාගත හැකි ස්ථානයකි.