ගොඩක් වටිනා කියන තැනක් අපේ බෞද්ධයන්ට.නමුත්, නිසි අවබෝධයක්, වටිනාකමක් මෙම ස්ථානයට අපි මේ ස්ථානයට ලබා දෙන්නේ නැහැ.
සංඝමිත්තා තෙරණියගේ භෂ්මාවශේෂ තැන්පත් කර මෙය නිර්මාණය කර ඇති බව සළකනු ලැබේ.
Historical place in Anuradhapura
Historical place in Anuradhapura.