Nagala Rajamaha Viharaya is a place of worship, located at Monaragala, Sri Lanka
Very ancient place.
කාවන්තිස්ස රජු දවස දක්වා අතීතයකට දිව යන මෙම විහාරය ඌව වෙල්ලසේ පිහිටි ඓතිහාසික නටඹුන් වලින් සමන්විත පෞරාණික විහාරයකි.