Awesome view at the top! And hike is not that hard and it takes only 3-4 hours. Great place to camp!
Need a guide to hike to the peak.
If you're hope to visit this place, required permission for relevent authorities
it's a ammesing place in Monaragala area. Maragalakanda is 6km away from Monaragala town. we can find tha very cool climate. there are lot of piness trees. we can tast untouch minaral water. just walk to Maragalakanda Kanda.
මොණරාගල ප්රදේශයේ එය කදිම ස්ථානයකි. මොණරාගල නගරයේ සිට කිලෝමීටර 6 ක් දුරින් මාරගලකන්ද. අපට ඉතා සිසිල් දේශගුණයක් සොයාගත හැකිය. ගොඩක් ඝෝෂාකාරී ගස් තියෙනවා. අපට කුඩා කාබනික ජලය රස කළ හැකිය. මගලගලකන්ද කන්ද වෙත යන්න.
මරගල එහෙමත් නැත්තම් මාරගල්කන්ද යනු තවමත් සංචාරකයන් අතර අඩුවෙන් නෙතගැටුන නමුත් වරක් හෝ සංචාරය කල යුතු මනස්කාන්ත කඳුවැටියකි.උසින් මීටර් 1111ක් පමණවන කඳු මුදුන් 4ක් සහිත මෙම කඳුවැටිය මධ්‍යම කඳුකරයට අයත් කඳු පන්ති වලින් වෙන්ව වියළි කලාපයේ මොනරාගල ප්‍රදේශයට අයත් වේ.. මෙම කන්ද සීතා කන්ද ලෙසින්ද ප්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලබන්නේ වීර රාවණ පුරාවෘත්තයටද මෙම ප්‍රදේශයේ සම්බන්දකම් දක්වන බව පවසමිනි. මෙහි එක් ස්තානයක සිරිපතුලක්ද දක්නට ඇති බව පැවසේ.බොහෝ කාලයකට පෙර ඉංග්‍රීසීන් විසින් මෙහි මුදුනට ආසන්නයේ වගාබිමක් සිදුකරගෙන ගොස් ඇති අතර තවමත් ඒ මුදුනත එම කාලයට අයත් Geelong බංගලාව දැකගත හැක.
කන්ද මුදුනට ගමන් කරන මාර්ගයේ බොහෝ මර උගුල් හා බඳින තුවක්කු ඇති බවට ගම්වාසීන් කල දැනුවත් කිරීම අනුව අපි අදාල අඩිපාරෙහිම ගමන් කිරීමට පරෙස්සම් වූයෙමු. වියළි කලාපයේ බහුල කටු සහිත ශාක අතරින් රිංගමින් සීරුම් තුවාල සහිතව ගල් තලාවක් මත වූ කුඩා දිය පොකුණක් අසලට පැමිණීමු. ඉන් විඩා නිවා ගමනේ දෙවෙනි කොටස වන ගල් තලාවත් ඉලුක් පඳුරුත් අතරින් ඉහලටම නැග ගත් පසු දැක්මට තිබුන දසුනෙන් අපි මේ සිටින්නේ ශ්‍රී ලංකාවේ මොනරාගල ප්‍රදේශයේද යන්න ප්‍රශ්නාර්තයක් බවට පත්විය. සැබැවින්‍ම එය අති සුන්දර දසුනක් විය.එක් එක් ප්‍රමානයෙ ගල් අතරින් පතර පිහිටි තැන්න විස්තර කිරීමට නොහැකි තරම්ය.සැබැවින්ම එය දෑසින්ම දැකිය යුතු දර්ශනයකි.
ඔබ කවදා හෝ මේ ස්තානය සංචාරය කරන්නට බලාපොරොත්තු වේනම් එහි පරිසරයට කිසිදු හානියක් නොවන ආකාරයට එහි නිරත වීමට වගබලාගන්න. වියළි ප්‍රදේශයක් හා වියළි කොල රොඩු විශාල වශයෙන් වන නිසා කඳවුරු බැඳීම සිදුකරත් ගිනි මැළයක් ගැසීමනම් නීතියෙන්ම තහනම් වුවකි.
තවද මේ ගමන යන අතර තුර වැල්ලවාය ප්‍රදේශයේ හමුවන ඇල්ලවල ඇල්ල නැරඹීමටද අමතක නොකරන්න. නාගරීකරණය හේතුවෙන් බොහෝ බලපෑමට ලක්ව ඇති බව කිවයුතුමය.
It’s an Unforgettable hike.
Amazing environment
There are 2 paths to the hike. One is hard and by that road can climb to the top quickly. But the second one is easy but tales much time than the previous road. Go with a guide.it will help u. Not much water in the top.but enough to eat and other requirements.