මැඳ්වච්චිය නඟරයේ ඇති ප්‍රසිද්ධම බේකරි නිශ්පාදන අලෙවි සැල හා ඉතාම සුවපහසු සේවාවක් සපයන අවන් හලකි..අතීතයේ සිටම මැඳ්වච්චිය නඟරයට පැමිනෙන සියලු දෙනාගේ අනිවාර්ය ගමන් ස්ථානයක් වන මෙය සේවා ලබාගැනීමට ඉතා යෝග්‍ය ස්තානයකි
This a cafe it has all the bakery item as well as Chinese food cool beverages,tea