The manufacturer and distributor of sweet products
Daintee is big candy manufacture company. Big variety of choices. Different tastes. (Toffies, Mr. Bitz, Bubble gums) Daintee Bubble gum is my favorite.
ඩේන්ටි කියන්නේ ලොකු රස කැවිලි (ටොපි, මිස්ටර් බිට්ස්, බබල් ගම්) නිශ්පාදන ආයතනයක්. ගොඩක් වර්ග ගොඩක් රසයන්වලින් අපිට ගන්න පුලුවන්. බබල් ගම් තමයි මම කැමතිම.