• Delete
  • Edit

About

INDUSARA BOOK SHOP & COMMUNICATION is a book store, located at NEW JUNCTION MOLKAWA, Molkawa, Sri Lanka. They can be contacted via phone at +94 77 521 2237 for more detailed information.

Location :
NEW JUNCTION MOLKAWA, Molkawa
Contacts :

Added by Jopie, at 14 February 2018

Opening Hours

  • Monday 7:00 AM – 5:15 PM
  • Tuesday 7:00 AM – 5:15 PM
  • Wednesday 7:00 AM – 5:15 PM
  • Thursday 7:00 AM – 5:15 PM
  • Friday 7:00 AM – 5:15 PM
  • Saturday Closed
  • Sunday Closed

Gallery

Add missing information

Add email
Add business description
Add website
Add Social Media
Add Products and Services

1 Reviews

  • Muththettupola Saranathissa Thero
    21 February 2018

    මනස පූර්වාංගමව ගොඩනගා ගත් අවිද්‍යා තෘෂ්ණා උ මුලා වෙනවා. මේ වගේ ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන මේ ජාතියක් හේතුවෙන් හටගන්නා සියල්ල ගිනි බව දකින්න ඕන.

    “හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජතී” කියන බුදු වදන අනුව ජාතිය නිරුද්ධ නම් මේ සියලූ ගිනි උදා වෙන්නෙ නෑ. ගින්නෙන් ගොඩනැගෙන සියලූ දුකින් නිදහස්. ඒ තමයි නිවන. එහෙනම් නිවන කියන්නෙ අලූතින් එකතු කරගන්න සුවයක් නෙවෙයි. විඳිමින් ඉන්න දුකෙන් නිදහස් වීමයි.

    උදාහරණයක් ගත්තොත් අපට ප්‍රිය මනාප වාහනයක් තියෙනව කියල හිතමු. වාහනය තියෙන කල් ඒක හෝදල පිරිසිදු කරන්න ඕන. පෙට්‍රල් ආදී ඉන්ධන දාන්න ඕන. කැඩුනොත් පළුදු වුනොත් ප්‍රතිසංස්කරණය කරන්න, රක‍ෂණය කරන්න, බලපත්‍ර ගන්න, දුම් පරීක‍ෂණ සහතික ගන්න…. මේ හැම දේටම දුක් මහන්සිවෙලා උපයා ගත් ධනය වියදම් කරන්න ඕන. පහසුවෙන් ගමන් බිමන් යන එක තමයි ආස්වාදය. හදිසි අනතුරකට පත් වුනොත්, වාහනයට අලාභහානි සිදුවෙනවා වගේම අත පය කැඩිල බිඳිල යන්නත් පුළුවන්. මරණය සිද්ධ වෙන්නත් පුළුවන්. නමුත් ආස්වාදය වැදගත් නිසා ඒ සියළු අවදානම් සහ වියහියදම් කියන ආදීනවයන් අමතක කරනවා. මේ විදිහට වටිනවයි කියල හිතාගෙන ඉන්න සම්පත්වල ආස්වාද මාත්‍රයත්, ඒ වස්තු නිසා ඇතිවන මහා ආදීනවයත් නිතර සිහි කරනකොට ඒවාට තිබුණ ඡන්දරාගය නිවිල ගිහින් නිස්සරණයට පත් වෙනවා.

    response / report this review

Rate & Write Reviews