දඩ කොලයක් ලබා දිය හැකි දඬුවමකටත් උසාවියට යවන,
නැති වැරදි වලට දඬුවම් නියම කරන,
දඩ කොලය ගෙවා රියදුරු බලපත්‍රය ලබා ගත් පසුත් උසාවි දමන
(වත්තල උසාවියේදි පමුනුගම police මහතුන්ට විනිසුරුවරු විසින් කොතරම් අවවාද කරලත් ඔවුන් හැදේන පාටක් නම් නැත තවමත්)
පමුණුගම පැත්තෙන් යනවනම් ඉතාමත් පරිස්සමෙන්ම යන්න
වැරැද්දක් ඇතත් නැතත් ඔබට නඩුවක් වැටෙන්න පුලුවනි.