ගනුදෙනු කරුවන්ගේ වටිනා කාලය විනාශ කරන
අවිස්සාවේල්ල ලංකා බැකුව ගැනයි මේ, ව්‍යාපාරික අවශ්‍යතාවටක් සඳහා මුදල් තැන්පත් කිරීමට ගිය මුත් පැයකට අධික කාලයක් පෝලිමහි රැඳී සිටීමට මා.හට සිදුවිය,
මෙහි අැති සේවා ලබාදීමට අැති කවුළු සංඛ්‍යාවෙන් බහුතරයක් හිස්වඅැති අතර දෙදෙදනකු පමණක් මුදල් තැන්පත් කිරීමට සහ අාපසු ගැනීමට අදාලව කටයුතු කල අතර, පැමිණෙන ගනුදෙනු කරුවන් අපහසුතා මැද බලා සිටීම සුලබ දසුණකි,
මේ තරම් ජනප්‍රිය බැංකුවක් ජනතාව අපහසුතාවට පත්කරන්නේ අැයි,
අඩු තරමින් ගනුදෙනු කරුවන් වැඩි අවස්ථාවට පමනක් වත් අමතර නිළධාරීන් යෙදවීමේ හැකියාව කළමනාකරු හට නැත්ද නැතිනම්
උවමනාවක් නැතිද?
කළමනාකරු හට අවධානය පිණිස යි, යන්න අවිස්සාවේල්ල සම්පත් බැංකු ව හෝ කමාර්ෂල් බැංකුව වෙත, ඒත් අමාරුයි නම් මහජන බැංකු ව වෙත,
Not a main branch. Staff is kind and assist its customers.