• Delete
  • Edit
place of worship

Walathawewa Natabun Viharaya

Ampara

About

Walathawewa Natabun Viharaya is a place of worship, located at Ampara, Sri Lanka

Location :
Ampara

Added by Jopie, at 02 June 2017

Add missing information

Add email
Add phone
Add business description
Add website
Add Social Media
Add Products and Services

1 Reviews

  • Anonymous
    09 June 2017

    අම්පාර සමන්තුරේ මාර්ගයේ කි.මී. 6ක් පමණ පැමිනිවිට හමුවන මංසන්දියෙන් වමටහැරී තවත් කි. මී. 3ක් පමණ ගියවිට මෙම ස්ථානයට ලඟාවිය හැක.
    වලතාපිටිය අක්කර සිය ගනනක් පුරා විසිරුණු ගල්තලාවන්ගෙන් ගහන භූමියකි. එහි මිටි ගල්කුළු කීපයක ලිපි කීපයක් කොටා ඇත. මෙහි බොහෝ ලිපි ගෙවී ඇති අතර ඇතැම් ලිපි ගල් කොරි නිසා විනාශ වී ඇත.

    සමහරක් ගල්තලා මත නෙළුම් මල් සංකේත කොටා ඇත. ගලේම නෙළු ගල්වංගෙඩි පොතක් හා ඒ අසලින් පියගැටපෙලක් වෙයි. ස්ථාන කීපයක ගොඩනැගිලිවලට අයත් ගල්කණු හා පාදම්ගල් විසිරී ඇත. මෙහි උසම ගල්කන්ද මත චෛත්‍යක නටඹුන් දක්නට ඇත.

    2014 ඔක්තෝම්බර් 10 දින නිකුත්කල 1884 ගැසට් නිවේදනය මගින් මෙම ස්ථානයත් අවට ස්ථාන කීපයකුත් පුරාවිද්‍යා ස්මාරක ලෙස නම් කර තිබේ.

    උපුටාගැනීම් - ගවේෂණ තුල ගවේෂණ - පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි.

    response / report this review

Rate & Write Reviews