• Delete
  • Edit

About

Travel Neth Holidays is a travel agency, located at 108, Main Street, Battaramulla 10120, Sri Lanka. They can be contacted via phone at +94 112 863 363, visit their website www.travelneth.lk for more detailed information.

Location :
108, Main Street, Battaramulla 10120
Added by Jopie, at 08 August 2017

Opening Hours

  • Monday 8:30 AM – 5:30 PM
  • Tuesday 8:30 AM – 5:30 PM
  • Wednesday 8:30 AM – 5:30 PM
  • Thursday 8:30 AM – 5:30 PM
  • Friday 8:30 AM – 5:30 PM
  • Saturday 8:30 AM – 2:00 PM
  • Sunday Closed

Gallery

Add missing information

Add email
Add business description
Add Social Media
Add Products and Services

4 Reviews

  • Anonymous
    26 February 2018

    The best travel company in sri lanka..love it.

    response / report this review
  • Anonymous
    08 December 2017

    The worst travel agent ever in my family's travel history. They are lying people very badly. Last month my mother went a pilgrimage to dambadiwa with them. Once we called them and asked some details about the tour. They have given us more details mentioning that its like a luxury tour.
    But finally tour ends with very bad memories.
    If you are planning to send your parents a pilgrimage never chose this travel agent.

    response / report this review
  • Anonymous
    05 November 2017

    ඔක්තෝබර් මස 23 වන දින පිටත්වූ කඨින චීවර පූජාව වෙනුවෙන් විශේෂයෙන් සංවිධානය කල දඹදිව වන්දනාව සම්බන්දවූයේ ලංකාවේ බෞද්ධයන් වෙනුවෙන් විශේෂ දායකත්වක් සපයන නෙත් එෆ් එම් ආයතනයට අනුබද්ද ආයතනයක් වූ නිසා වූ පැහැදීම මතය. නමුත් කනගාටුවෙන් උවද පැවසිය යුතු අඩුපාඩු කිහිපයක් වන්දනාව අතර තුර සිදුවිය.

    1. පූර්වයෙන් දැනුම් දී තිබුනේ කාමරයක දෙදෙනෙක් නවාතැන් ගන්නා බවකි, ගමනේ මුල් දිනයේ පටන් අවසන් දින වනතුරු කාමරයක 3 දෙනෙකු නවාතැන් යෙදවූයේ විවිධ අපහසුතා මැදය.

    2. මුල්දින කිහිපයේ ආහාර වල අඩුපාඩු සහිත උවත් පසුව හෝ එය සකසා ගැනීම ගැන සතුටුය.

    3. වන්දනා නඩය ට පුද්ගයන් 120ක් වූ හෙයින් වන්දනා ගමන කලමණාකර ගැනීමේදී විවිධ අඩුපාඩු ඔබ ආයතනයෙන් සිදුවිය. බස් රථ 3ක පිරිස එක විට විවිද අවශ්‍යතා සපයා සපයා ගන්නාවිට කාලය කලමනා කරගැනීම පිළිබද ඔබ සිතුවේද?

    එම කරුණ නිසා දල වශයෙන් දිනක පමන කාලයක් එක් අයකුට අපතේ යන බව ඔබට නොසිතුනේද? (උදා: දිනකට පැය 1 බැගින් දින 13කට? )

    (ගමන අතර තුර විසාල පිරිසක් එක වර වැසිකිලි පහසුකම් සපයා ගැනීමේදී කාලය නාස්තිවීම, ආහාර බෙදීමේදී කාලය අපතේ යෑම, විස්තර පැහැදිලි කිරීමේදී බස් රථ 3ටම සමානව එය සිදු නොවීම. බස් තුනේම පිරීස එකතුවීමේ සදහා කාලය ගතවීම.)

    මේ හේතුව නිසාම කාලය ගෙන වන්දනා කිරීමට තිබූ ස්ථාන ගණනාවක් කඩිමුඩියේ වන්දනා කිරීමට සිදුවිය.

    මුලින් ගමන් ගන්නා බස් රථයක පිරිස පැමිනි වහාම ස්ථානීය වැදගත්කම් හා පූජනීය බව පිළිබදව විස්තර කිරීම ආරම්භ කිරීමෙන් අනික් බස් රථ දෙකේ පිරිසට එම විස්තර නිවදිව අසාගැනීම මග හැරුන අවස්ථා ගණනාවකි.

    බස් තුනේම පිරීස එකතුවීමේ සදහා කාලය ගතවීම සහ බස් රථවල මුලින් බසින පිරිස පැමිනි වහාම විස්තර කථනය ආරම්භ කිරීමෙන් පසුව එන අයට එම අවස්තා සුලු වශයෙන් මග හැරීම.

    වන්දනාවට සහභාගී වූ පිරිස සියලු දෙනාම ඔබ ආයතනයට ගෙවූ මුදල සමාන ගනනක් යයි සිතමි එසේ වූ හෙයින් B බස් රථයේ වූ පිරිසකට කාමර සැපයීමේදී හා වෙනත් පහසුකම් සැපයීමේදී විශේෂ සැලකීමක් සිදු කලේ කුමන කරුන නිසාදැයි නොදනී.

    සඳහන් කර තිබූ පරිදි නාලාන්දාව වන්දනාවට අවස්ථාවක් නොමැති වීම සහ ටජ් මහල් නැරඹීමට සිදු නොවූයේ ඔබ ආයතනයේ කාලය කලමණාකරන කිරීමේ අඩුපාඩු නිසාය.

    ඉහත සදහන් කල කරුණු ඔබ ආයනට ඉතා සුලු දෙයක් විය හැක. නමුත් මේ පිරිස අතර වූ සමහර අය මේ ගෙවූ මුදල උපයා ගැනීමට කොපමන වෙහෙසක් ගන්නට ඇතිද? ඔවුන් සෑම සියලු දෙනාටම එක හා සමානව සැලකීම ඔබේ යුතුකමකි, ඔවුන් සියල්ල මේ වන්දනාවට සම්බන්ධ වූයේ නෙත් FM ආයකත නිසා වූ පැහැදීම නිසාමය.

    කඨින චීවර පූජාව හා සීල වැඩසටහන් ඉතා උසස් ලෙස සංවිධානය කර තිබීම ගැන ඔබ සැමට ස්තුතියි.

    තිස්ස ජයවර්ධන මහාතාටත් රැවන් මහතාටත් අපගේ ස්තුතිය පුදකල යුත්තේ ඔවුන් ඔවුන්ගේ කාර්ය ඉතා සාර්ථකව සිදුකල නිසාය.

    FB ප්‍රථිචාර දැක්වීම ඔබ ආයතනය මගින් වලකා ඇති බැවින් අන්තර්ජාලයේ ඒ සදහා ඉඩක් ඇති අනෙක් ස්ථාන යන්හි මෙය පලකිරීමට සිදුවේ.

    response / report this review
  • Anonymous
    15 August 2017

    නෙත් චාරිකා ඔබගේ පහන් සිත් තව තවත් ශ්‍රද්ධාවෙන් සහ ප්‍රඥාවෙන් වඩවාලීමට නෙත් පිරිවර විසින් තම ඥාති ශ්‍රාවකයන් හට බැතිබරව පිළිගන්වා සිටී. අපගේ භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් ඒ ආශ්චර්යමත් වූ බුද්ධ දේශය දඹදිව් තලය ශ්‍රද්ධාව පෙරදැරින අර්ථාන්විතව වන්දනා කිරීමට අවැසි අධ්‍යාත්මීය මඟ පෙන්වීම සහ උසස් පහසුකම් සැලසීම අපගේ අරමුණයි.

    response / report this review

Rate & Write Reviews