කඩුවෙල නගරයේ ඇති හොදම සහ විස්වාශවන්තම පරිගණක උපාන්ග අළවිසැල වේ
ඉතාමත් සුහදශීලී, ක්‍රියාශීලී, මැදි වයසේ පසුවන තරුණ අන්කල් කෙනෙක් විසින් පවත්වාගෙන යයි..
පරිගණක අළවිය, අළවියෙන් පසු සේවාව, අලුත්වැඩියාව මෙන්ම සොෆ්ට්වෙයාර් දැමීම, නවතම පරිගණක ක්‍රීඩා ලබාගැනීම ආදී සේවාවන්ද ලැබේ..
දුර ප්‍රමාණය අනුව ගනුදෙනුකරුගේ අවශ්‍යතාවය අනුව නිවසට, ආයතනයට හෝ කැමති පහසු ස්ථානයකටපැමිණ අවශ්‍ය භාණ්ඩ හෝ සේවාවන් ලබා ගත හැක..
බ්‍රෑන්ඩ් නිව් හෝ භාවිතා කරන ලද ඩෙක්ස්ටොප් පරිගණක, ලැප්ටොප් මෙන්ම, සියලුම පරිගණක අමතර කොටස්, ගණුදෙනුකරුවාගේ සාක්කුවට ගැලපෙන ලෙස වගකීමක් සහිතව ලබා ගත හැක..
Professional and trust worthy service provider. Reasonable chargers.