Tharanga Motors is a car repair, located at Kahawatta - Samarkanda Rd, Sri Lanka
දියුණු වෙමින් පවතින ප්‍රදේශයක අවශ්‍යතාව ඉටුකිරීමට සමත් ගරාජයක්. සියලු අළුත්වැඩියාවන් සහ අමතර කොටස් සඳහා විශ්වාසයක් ඇති සේවා ස්ථානයකි
සියලුම වාහන අලුත් වැඩියා කරනු ලබන අතර.සාමාන්‍ය තත්වයේ වාහන අලුත් වැඩියා කිරිමට පහසුකම් සපයනු ලබයි