Thalaramba Sri Mahendraramaya is a place of worship, located at A2, Mirissa, Sri Lanka
Very peaceful and very beautiful temple in Galle Road
අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ
sadu.sadu
ගාලු පාරේ යනකොට හැමෝටම පාරේ පේන්න තියෙන ලස්සනම පන්සලක්. හරිම නිස්කලංකයි. දැවැන්ත බුදු පිලිමයක් තියෙනවා ගාලු පාරට පේන්නම.