good place for Buddhist
ශිල්වත් භික්ෂුන් වහන්සේලා පෙර වැඩ සිටිය දැනටත් වැඩ ඉන්න පුදබිමක් මැහිඇල්ල නම් අයිතිහාසික ග්‍රාමයේ පිහිටි මෙම පූජනීය බුමියට මෙම නම වැටි ඇත්තේ මෙම බුමියේම පිහිටි දුරට කන්දක් සේ දිස්වෙන නුග රුක නිසයි පාලි භාෂාවෙන් නුග ගස හදුන් වන්නේ නිග්‍රොද නමිනි සුද්දෝදන මහා රාජානන් ද එවැනි නිග්‍රොද වන යක සාදන ලද ආරාමය ද නිග්‍රොදා රාමය විය මෙම පූජනීය ස්ථානයට පහලින් (වෙල ආසන්නයේ ) පිහිටි ඉතා පැරණි බෝධි රාජයාණන් වහන්සේ දෙතිස් පල බෝධින් වහන්සේගෙන් එකකි එකල මෙම ග්‍රාමයේ පිහිටි මෙම ඉස්ථානය මල්ඇස්සා වෙහෙර නමින්ද විව හාර වූ බව සඳහන් වේ මෙම යුගය මිහිදු මහා රහතන් වහන්සේගේ කලසිමාවේ විය හැක මෙකල දේවානම්පියතිස්ස රජු විසින් යෙදුනෙන් යොදුන විහාර කරවන ලදී වෙහෙර නම අගට යෙදී ඇති බැවින් අනිවාර්යයෙන්ම වෙහෙසක් ද තිබිය හැක අදට මෙහි වෙහෙරක නටබුන් කිසිවක් දැක ගත නොහැක කාවන්තිස්ස රජ දවස මෙම ග්‍රාමයට අලුත් නමක් ලැබිණි එනම් විහාර මහා දේවියට ඇතිවූ දොළදුකක් සන්සිද විමට දහ අට රියන් දිගැති මී වදයක් කැමට අවශ්‍ය විය රජ එසදහා අනබෙර ලැවිය එකල මිනිසෙක් හදුරුක් කන්දෙ ප්‍රදේශයේ සිට මී මැස්සන් පසුපස හඹා ගොස් මී කඩන්න ගොස් සිට මැස්සා පස්සේ මීගමුව තෙක් ගොස් පැරණි මුනින් නමන ලද ඔරු කදක බැද තිබූ මීය කඩාගෙන රජුට දිමෙන් මී ඇල්ලු තැනැත්තාට දීපු ගම්වරය බැවින් මැහිඇල්ල නම් අලුත් නමක් විය එදා සිට මෙම ග්‍රාමය මැහිඇල්ල විය
Calm and quite place
Good place, ඉතා වටිනා පින්බිමක්. ආකර්ශනීය විහාරයක්.
gg