Great school in kandy district
The place that make legends.
The Best !
1923 දී හැරමිටිගල පුරාණ විහාරයේ ධර්මශාලාවෙන් ආරම්භ වූ ධීරානන්ද මහ විද්‍යාලය අද වන විට මධ්‍යම පළාතේ දෙනුවර කලාපයේ ඉතා ජනප්‍රිය පාසලක් බවට පත් වී ඇත. මගේ ජීවිතේ වටිනාම තැන. නොමැකෙන මතකයන් සමගින් ශිල්පය ,කුසලතාව, සහෝදරත්වය, මුල් වූ ධීරානන්ද විදු මෑණියනි..මාගේ ආචාරය සැමදා ඔබටයි 2014 A/L
Respect all the time
Best school in Denuwara Zone
One of the best schools in Pilimatalawa.