පාරිභෝගිකයා ගේ යහපත වෙනුවෙන් කැපවුනු කලමනාකාර මහතා ප්‍රමුඛ සේවක මණ්ඩලයකින් සැදි සේවා ස්ථානයකි. පූර්ණ වගකීමක් මත ගෙවීමේ ක්‍රමයට සහ අත්පිට මුදලට විශ්වාසයෙන් යුතුව භාණ්ඩ මිලදී ගත හැකි ස්ථානයකි. පාරිභෝගික තෘප්තිය ඉතා අගය කොට සළකන ලමනාකාර මහතා ප්‍රමුඛ සේවක මණ්ඩලයේ ලැබෙන නොමද සහය අගය කළ යුතුය.