දැන් වසර හත අටක ඉදන් මගේ සියලුම විශේෂ අවස්ථාවන් වලදි මම කිලෝමීටර් විස්සකටත් වඩා දුර ගෙවාගන මෙතනට යන්නෙ රංජනී ආන්ටී අපි ඉල්ලනදේ අපි බලාපොරොත්තු වෙන මට්ටමට වඩා හොදින් ලබාදෙන නිසා , කවදාහරි මගේ දරුවොත් මෙතනටම එයි.
Used to be very tasty cakes, but now it has come down to tasty cakes, more or less. :D
Tasty cakes. Value for money.