ප්‍රනීත රැසති ශනික ආහාර වර්ග සාදාරන මිල ගනන් යටතේ මිලදී ගත හැකිය. විවාව උත්සව සදහා වෙඩින් කේක්ද සාදාරන මිල ගනන් යටතේ සාදාගත හැකිය. දර පෝරනු පාන් සහ බේකරි නිශ්පාදන බොහොමයක් ඇනවුම් කිරීමෙන් හෝ අවශ්‍ය ප්‍රමානයෙන් මිලදී ගත හැකිය.
Best for wedding cake
Tasty breads..
Grocery and bake house