Ranabima Super is a shopping mall, located at Danthure, Sri Lanka. They can be contacted via phone at +94 77 787 8153 for more detailed information.
දන්තුරේ නගරයේපිහිටා ඇති භාණ්ඩ වෙළද සලකි.නිවසකට අවශ්‍ය සියලුම ආහාර පාන (එළවලු පලතුරු හැර)මෙහිදී මිලදී ගත හැකියි.මිල ගණන් සාධාරණයි.සේවාව ඉතා හොඳයි.