2007 වසරෙදි මම මගේ මේ පාසල තුලින් AL විභහාගය ලියා ඉවත් වූ නමුත් ගෙවී ගිය දස වසරක කාලය තුල වගේම මෙතෙක් මාගේ සම්පූර්න ජීවිත කාලය තුලම ගත කල හොදම කාලය වූයේ මාගේ මේ ඔආසැල් භූමියයි.
ඒ අතීතය නිරන්තරයෙන් මාහට මතක් වෙනවා..
ඉතිං අවුරුදු දහයකට පස්සෙ අපේ AL 2007 සෙට් එක එකතු උනා 2017-08-19 වෙනිද ගොඩකවෙලට.
සතුටුයි ඉතිං.
One of the best schools in the area