This is my school. great place
Great school
This my school.
Beautifully school
I love my school.
It's my scol
This is my school. I love it.
That's my school,
This is my school. Proud to be a Gankandians
R/Gankanda central college is a superrrrrr shool.I am a gankandian.l love my school.
1929 මාර්තු 03 වැනිද ඩී.එම් සුදසිංහ විදුහල්පතිවරයගෙ ප්‍රධානත්වයෙන් සිසු සිසුවියන් 40 කගෙ සහභාගීත්වයෙන් ඇරඹුනු පුංචි පාසල අද වෙනකොට දහස් ගණනකට සෙවන සලසන මහා වෘක්ෂයක් වෙලා..සුදෝ සුදු ඇදුම් ඇදගෙන උදේ පාන්දරින් ඉස්කෝලෙට ආව පිරිස සිය ගණන් පහු කරන් දහස් ගණනක් වෙලාපොල් අතු පැල වෙනුවට ස්ථිර ගොඩනැගිලි ගණනාවක් ම ඉදි වෙලා..සීරුවට ගොඩනගපු උද්‍යානයක් වගේ.,හරිත වර්ණ කදු යායක පහස ලත් මගේ පාසල් පිං බිම
බොහොම පුංචියට පටන් ගත්ත ගන්කන්ද විදුහල, ආරමිභ කර වසර 17කින් එනම් 1946 දී කන්නන්ගර ශ්‍රීමතාණන් හදුනවා දුන් මධ්‍ය විද්‍යාල සංකල්පයේ ආරම්භක පාසල් අතලොස්ස අතරට තේරීමට තරම් හේතු වෙන්න ඇත්තෙ ඒ පුංචි කාලය තුල අත් කරගත්තු සාර්ථකත්වයම මිස වෙන හේතුවක් නොවෙන්නට ඇතිදිවයිනේ ප්‍රධානතම පාසල් ගොන්න අතරට එක්වෙන්නට වරම් ලැබූ ගන්කන්ද පිං බිම එදා මෙදා තුර අනන්ත අප්‍රමාණ බුද්ධිමතුන් පිරිසක් බිහිකරන්නට ඇති..ඒ පිරිස ලෝකය ජය ගන්න විදිය තවමත් ආදරණීය විදු මෑණියන් බලන් ඉන්නා බව ස්ථිරයිහෙටත්, මතු මතුත් ඒ දාරක සෙනෙහස සුවද වෙයි ලෝකයට..ඉතිං,
දීර්ඝායු වේවා මව්ණි කල්පයක් කල් සෙනෙහෙ දෙන්නට
උපුටා ගැනීම - "ගන්කන්දේ අපි" face book පිටුවෙන්
My school