රත්න ශ්‍රී විජේසිංහයන් අතින් උමා ඔය ගැන ලියවුණු ගේය පදයකි....,
වර්තමානයේ සහ නුදුරු අනාගතයේ උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි කටයුතු පිලිබඳ දැනුවත් විමට කැමතිනම් මෙහි පහත සඳහන් පිටුවට සම්බන්ධ වන්න..
උමා ඔය ව්‍යාපෘතිය නිසා වියළී ගිය බණ්ඩාරවෙල කේෂන් වත්තේ "අහස් පොකුණ වැව" සංවර්ධනය කරන්නට ලැබෙන ලක්ෂ 19 ක මුදල අනුමත වෙන්න නොදී හොරෙන් යට ගසන් ඉන්න වටගමුවේ සමිති සමාගම් ලොක්කා කවුද? උමා ඔය සටන හරහා තම පුද්ගලික දේශපාලන ගමන සකස් කර ගන්නා තෙක් ( ආණ්ඩු කරන එ. ජා. ප. කට්ටිය ගෙ පැත්තෙන් චන්දේ ඉල්ලා ) වැවේ වැඩ සිර කර ගෙන සිටින මේ "සඳ ..ල " අය්යා හඳුනා ගන්න...