සුන්දර නුවරඑළියේ සුන්දරම මිනිසුන් සිටින රාජ්‍ය ආයතනය නුවරඑළිය පොලිස් ස්ථානයයි.මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍ර:පො:ප: චන්දන බස්නායක මැතිතුමා මේ සුන්දර රාජ්‍ය ආයතනය වඩාත් සුන්දර කරන "සොඳුරු ආඥාදායකයා" ය.
Good service providing from here
Most of the officers are friendly.They are helping to get the work done with their fullest coperation.But parking is a big issue.