It's an Ancient Buddhist temple which has been recovered. Must protect these historic places for the future.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කල පුරාවිද්‍යා ස්මාරකයකි. ඉපැරණි චෛත්‍යක නටඹුන් මතුකරගෙන ඇත.
කරඳඔයට අයත් අතුඇලක් මේ අසලින් ගලාබසී.