• Delete
  • Edit

About

Mundagiriya is a natural feature, located at Mundagiriya, Sri Lanka

Location :
Mundagiriya

Added by Jopie, at 23 January 2017

Add missing information

Add email
Add phone
Add business description
Add website
Add Social Media
Add Products and Services

6 Reviews

  • Chamara Jayasinghe
    21 December 2017

    මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව හේනාවල තමයි මේ පුදබිම පිහිටලා තියෙන්නේ.මධ්‍යම ප්‍රමාණයේ කඳු ගැටයක්.මේ තැනට යන්න පාරවල් කීපයක්ම තියනවා.හොදම තෝරාගැනීම තමයි pearl rich hotel and restaurant ලඟින් තියන තාර පාර.ඕනෑම වාහනයකට යන්න පුළුවන් හොද පාරක්.පටන්ගත්ත තැන ඉදං උදහටම සැහෙන කන්දක් යන්න තියනවා.පන්සල උඩටමනම් වාහනේ යන්න බැ.මගක නවත්තලා පයින් යන්න වෙනවා.කන්දේ උඩම හරියනම් නගින්න ටිකක් අමාරුයි.අමාරුවෙන් හරි නැගල බැලුවම තියන දර්ශනෙනම් සල්ලි වලට ගන්න බැ කියල කියන්න පුළුවන්.මේක පොඩි පන්සලක්.උඩට ගියාම හන්තාන කදුවැටිය තව අලගල්ල කදුවැටිය බලන කපොල්ල ආදී සැහෙන දේවල් ලස්සනටම බලාගන්න පුළුවන්.උදේම හෝ ඉර බැහැගෙන යන වෙලාවට මෙතන සැහෙන විදින්න පුළුවන් චමත්කාරයක් තියනවා.දවසකින් බාගයකටත් අඩු කාලයක් ගත කරලා ලස්සන බලල යන්න පුළුවන් හොදම ස්ථානයක් තමයි මේ.

    response / report this review
  • Tharuka Bandara
    05 November 2017

    I visited this place

    response / report this review
  • Hashan Sampath
    29 September 2017

    Hard to climbing

    response / report this review
  • Asl Muflih
    18 July 2017

    It has a good view

    response / report this review
  • Shalaka Gamage
    15 June 2017

    Very beautyfull place arround kadugannawa

    response / report this review
  • Charith Gunarathna
    30 January 2017

    What an amazing place. You can watch all peaks from here

    response / report this review

Rate & Write Reviews