An old Pattini Devale in Minuwangamuwa. This temple, which has been in existence for about 4 generations, comes to the people for many times. This temple has great respect and devotion to the people.
මිනුවන්ගමුව ප්‍රදේශයේ ඉතා පැරණි පත්තිනි දේවාලයකි.පරම්පරා 4කින් පමණ පැවත එන මේ දේවාලය ජනතාව භාර වීම උදෙසා නිතර පැමිණේ.ජනතාව අතර විශාල ගෞරවයක් හා භක්තියක් මෙම දේවාලය කෙරෙහි ඇත.