Medagampitiya Primary School is a school, located at Sri Lanka
මැදගම්පිටිය ප්‍රාථමික විදුහල පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් තවත් එක් ග්‍රාමීය පාසලක් වන අතර ගුරු හිගය හා ප්‍රාග්ධන හිගය හේතුවෙන් දියුණුවක් අත්කර නොගන්නා ප්‍රදේශයේ ඇති තවත් එක් පාසලකි.