• Delete
  • Edit

About

Mawaralagala Aranya Senasanaya is a place of worship, located at Kandy-Mahiyangane-Padiyatalawa Hwy, Sri Lanka

Location :
Kandy-Mahiyangane-Padiyatalawa Hwy

Added by Jopie, at 06 February 2017

Add missing information

Add email
Add phone
Add business description
Add website
Add Social Media
Add Products and Services

3 Reviews

  • Pasan Indeewara
    29 April 2017

    One of the Remarkable historical places in Sri Lanka.

    response / report this review
  • Eranga Sandaruwan
    29 April 2017

    වළගම්බා රාජ සමයේ ඇරඹුණ ගල් ලෙන් විශාල ප්‍රමාණයක් පිහිටි විහාරයකි.

    බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, දඹාන ග්‍රාමසේවා වසමේ පිහිටා ඇති මාවරගල ආරණ්‍ය සේනාසනයේ පිහිටි ලෙන් බත, බරත, පරුමක, ආචාර්ය, ගමික ආදී උපාසක උපාසිකාවන් විසින් පූජාකල බව එම ලෙන්වල කොටා ඇති ලෙන් ලිපිවල සඳහන් වෙයි. සුවිශාල පැරණි ආරාම සංකීර්ණයකින් යුත් මෙහි වර්ථමානයේ ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා වැඩවාසය කරති. ස්වභාවිකව පිහිටි ගල් කුළු උපයෝගී කරගෙන කටාරම් සහිත ලෙන් නිර්මාණය කර ඇත. පැරණි ගොඩනැගිළිවල අවශේෂ රාශියක්ද දක්නට ලැබෙන මේ බිමේ වාමණ රූප, දොරටුපාල රූප, මුරගල්, පඬු ඔරු, ගල් ඇඳන් හා ගල් කණු ද දක්නට ඇත.

    වත්මන් ඉදිකිරීම් නිසා භූ දර්ශනය වෙනස්වී ඇති අතර ලෙන් 7ක් පමණ දක්නට ලැබේ. මෙහි එක් විශාල ලෙනක පිළිම ගෙය සකස්කොට තිබෙන අතර විශාල ගල් තලාවක් මත ධර්මාසනයක් යැයි කිවහැකි ගලකින් යුතු දම්සභා මණ්ඩපයක් දක්නට ලැබේ. මෙම බිමෙන් සෙල්ලිපි 6ක් සොයාගෙන් ඇතිබව පුරාවිද්‍යා වාර්ථාවන් හී සඳහන් වෙයි. ඌවේ විහාර වංශයේ සඳහන් පරිදි එම ලිපිවල අක්ෂර මිහින්තලා සෙල්ලිපි අක්ෂර වලට සමාන වෙයි.

    මෙම ඓතිහාසික පුදබිම අමරපුර මහ නිකායට අයත් වෙයි.

    response / report this review
  • Danushka Suranji
    13 February 2017

    මාවරගල ආරන්‍ය සේනාසනය

    response / report this review

Rate & Write Reviews