ඉපැරැණි ගමක පිහිටි ඉපැරැණි උප තැපැල් කාර්යාලයකි. ග්‍රාමීය ප්‍රජාවගේ එදිනෙදා තැපැල් අවශ්‍යතා ඉටුකිරීමට සමත් උප තැපැල් කාර්යාලයකි. වත්මනේ උප තැපැල් ස්ථානාධිපතිතුමියක හා ලිපි බෙදීම සඳහා එක් අයෙකු සේවයේ යෙදී සිටී.
තැපැල් හා බැංකු අවශ්‍යතා ඉටුකරන සුහදශීලි අගය කළයුතු සේවයක් ප්‍රදේශයට ලැබෙන ස්ථානයකි.