Best religion place
Ancient dhamma teaching school
Our village temple. Nice place to visit and warship Lord Buddha.
Buddhist Religious Temple. Nice place to visit.
කැකනදුර සිට මද දුරක් යටියන දෙසට යන විට දකුණු පසට ඇති කුඩා මාර්ගයේ ගොස් මෙම පංසලට ලගා විය හැක.පංසලක් වගේම මෙහි සාමණේර වහන්සේලා බෞද්ධ අධ්‍යාපන ලබන පිරිවෙනක්.ඉදිකරමින් පවතින බුදු මැදුර සහ තවත් දේ දැකිය හැකියි. නිස්කලංක ප්‍රදේශයක්.
ලෝකල් ගයිඩ්-හර්ෂණ
good