Parking space is bit less mostly crowded when there is a ceremony. Moderate maintenance cemetary pit.
ඉතා සුන්දර ස්ථානයකි. මල්කඩුවාව පොදු සුසාන භූමුය ලෙස ප්‍රදේශයේ ව්‍යවහාරික ය. විසිතුරු චිත්තාකර්ෂණීය පරිසරයකි.
භූමදානය කිරීමට කනත්ත හා දේහයන් දවාලීමට ආදාහනාගරයක් ද ඇත. මේ සටහන තබන දින වල, එක් දේහයක් දවන්නට නගර සීමාවේ නම් රුපියල් 5000 ක මුදලක් ද නගරගෙන් පිට නම් රුපියල් 8000 ක මුදලක් ද අයකරනු ලබයි. කුරුණෑගල නගර සභාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වන ස්ථානයකි.
Less parking facilities.
Less parking facilities
The place we all have to visit one day.Maintainance is satisfactory.Parking space need to be expanded