• Delete
  • Edit
place of worship

Kondawattuvana Natabun Viharaya

Galahitiyagoda

About

Kondawattuvana Natabun Viharaya is a place of worship, located at Galahitiyagoda, Sri Lanka

Location :
Galahitiyagoda

Added by Jopie, at 08 June 2017

Gallery

Add missing information

Add email
Add phone
Add business description
Add website
Add Social Media
Add Products and Services

2 Reviews

  • Anonymous
    05 March 2018

    Down Kotavehera Rajamaha Viharaya Archaeological Site in Paragahakele.
    More down Kotawehera A.C. Camp Archaeological Ruins in Ampara.

    response / report this review
  • Anonymous
    15 June 2017

    කන්දේවත්ත වාණ (කොන්ඩුවටවාන ) නටඹුන්
    ===============================

    කොන්ඩුවටුවාන් වැව ඉඟිනියාගල අම්පාර මාර්ගයේ පිහිටා ඇති අතර හමුදා පුහුණු කඳවුර වැවේ දකුණු කෙලවරට වන්නට නැගෙනහිරින් පිහිටා ඇත. මෙම කඳවුරට පිටිපසට වන්නට මෙම නටඹුන් සහිත ස්ථානය පිහිටා ඇත.මෙහි ආරාම ගොඩනැගිල්ලකට අයත් ගල්කණු පිහිටා ඇත. තැන් තැන් හි පැරණි ගඩොළු විසිරී ඇති අතර මෙහි විශේෂයෙන් සඳහන් කළ යුතු පුරාවස්තුවක් වෙයි. ඒ පාදලාංඡන ගලකි. එය රවුම් විෂ්කම්භය අඩි 2යි අඟල් 6ක් වන එකකි. කවාකාර රේඛා 3ක් බේරා මැද කවය තුල පතුල් සටහන් දෙක මතුවන සේ වටේට ගල පහත්කර ඇත. මෙවන් නිර්මාණ සුලභ නොවේ. එසේම සිව් රැස් පාද ලාංඡණ ඵලකයක් ද මේ ශේෂ අතර වෙයි.

    - උපුටා ගැනීම් - නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය - පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි

    response / report this review

Rate & Write Reviews