This Boo tree planted in June 1985.
ප්‍රධාන මාර්ගය ආසන්නයේ ඇති පංසලක් නිසා යම් තරමක ඝෝෂාකාරී පරිසරයක් ඇති නමුත්,බැතිමතුන්ගෙන් අඩුවක් නැත.බෝධි පූජා සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් ඇති මෙම පංසලට ඈත ප්‍රදේශවල බැතිමතුන් පවා පැමිනෙණු දැකිය හැක.තවම ඉදිවී නොමැති මාර්ගය ඉදිරිපස තාප්පය ඔබේ නොමසුරු ආධාරයෙන් ඉදිරියේදී ඉදිවනු ඇත..
-ලෝකල් ගයිඩ්-
හර්ශණ
Calm place
This temple located on center of the town