Keep it Clean
මෙම බස් නැවතුමේ නවත්වන්නේ, 450/7 ඉංගිරිය - හොරණ බස්රථ සහ ඉංගිරිය හරහා ගමන් කරන දුරගමන් සේවා බස්රථ පමණි. ඉංගිරියෙන් ආරම්භ වන අනෙකුත් බස් රථ මීපේ පාරේ ඇති බස් නැවතුමෙන් ආරම්භවේ.
Very small bus stand
Small place in a small town, all the passe here stop for passengers.
Public place for every people..