Good book shop. They have quality stuff. Good and friendly staff. This is the only one book shop in this area.
හොඳ පොත් සාප්පුවක්. හොඳ තත්වයෙන් යුතු දේවල් මෙතනින් මිළ දී ගන්න පුලුවන්. හොඳ සහ සුහදශීලි කාර්යමණ්ඩලයක් තමයි මේ පොත් සාප්පුවේ ඉන්නේ. මේක තමයි මේ පැත්තේ තියෙන එකම පොත් හල.
only book shop in this area.