දුරගමන් සේවා වාර කිහිපයක් ධාවනය කරන ඩිපෝවකි.
04 පුල්මුඩේ කොළඹ(පුල්මුඩේ,ශාන්තිපුර,මහසෙන්පුර,අලුත් හල්මිල්ලෑව,බෝගස් හන්දිය,තිත්තගොන්නෑව,කැබිතිගොල්ලෑව,මහදිවුල්වැව,මැදවච්චිය,රඹෑව,අනුරාධපුරය,නොච්චියාගම,කරුවලගස්වැව,පුත්තලම,මදුරන්කුලිය,ආරච්චිකට්ටුව,බංගදෙණිය,හලාවත,මාදම්පේ,වෙන්නප්පුව,කොච්චිකඩේ,මීගමුව,සීදූව,වත්තල,කොළඹ)
57 මුලතිවු කුරුණෑගල..(මුලතිවු,සම්පත් නුවර,පදවිය,බෝගස්හංදිය,කැබිතිගොල්ලෑව,මැදවච්චිය,රබෑව,අනුරාදපුරය,තලාව,තඹුත්තේගම,ගල්ගමුව,අඹන්පොල,ඇල්ල,වාරියපොල,කුරුණෑගල,)
15 පදවිපරාක්පුරමපුර/ජනකපුර/පදවි බෝගස්වැව කොළඹ.
43 වව්නියාව මහනුවර