කුරුණෑගල දිස්ත්‍රිකයේ ඇති වැදගත් ම ආයුර්වේද රෝහල මෙයි. නිස්කලංක පරිසරයක පිහිටා ඇත. වැඩි තදබදයක් ද නැත. හොඳින් ප්‍රතිකාර කටයුතු සිදුවේ. ගැහැණු පිරිමි වාට්ටු වෙන වෙනම පිහිටා ඇත. භික්ෂුන් වහන්සේලාට ද වෙනම වාට්ටුවක් ඇත. කාර්ය්‍යමණ්ඩලය සකාරුණිකය. නිවීහැනහිල්ලේ ප්‍රතිකාර ලබීමට මනා ස්ථානයකි.
Not very crowded
Place is not crowded. Place has expanded and renovated .
Very good Ayurvedic hospital. Not crowded. Very convenient